තායිලන්තයේ පතුම්තානි විශ්ව විද්
යාලය විසින් සංවිධානය කරන ජාත්
යන්තර පාසල් දැල්පන්දු තරගාවලිය ගා/ශ්
රී දේවානන්ද විද්
යාලයට වැඩි කීර්තියක් ලබා දෙමින් බැංකොක් නුවරදී ඊයේ නීමාවට පත්විය. ශ්
රී ලංකාවේ පාසල් අටක්,විදේශ පාසැල් රැසක් සහ විශ්ව විද්
යාල දෙකක් සහභාගී වු මෙම තරගාවලියේදී වයස අවුරුදු 15න් පහල කොටසේ තෙවන ස්ථානයත් ,17න් පහල කොටසේ අනුශුරතාවයත්, ක්
රීඩාවේ විනය සහ ජීවගුණය වෙනුවෙන් පිරිනමන පතුම්තානි විශ්ව විද්
යාල විශේෂ සම්මානයත්
දෙවිනද දැරියන් විසින් දිනා ගනිමින් අප රටට සහ පාසලට සුවිශේෂ කීර්තියක් ලබාදී ඇත.